ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵල ජනාධිපතිවරණ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදුකරන්නේ නැති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්‍ෂ දොම්පේ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මහාචාර්ය ආශු මාරසිංහ, හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙහිදී අදහස් දැක්වුවා.
The post ඇල්පිටිය ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට බලපෑමක් කරන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment