Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හගිබීස් සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට ජපන් රජයෙන් සහන  

Add comments

හගිබීස් සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ජපන් රජය පියවර ගත්තා. හමුදා කණ්ඩායම් විසිහත් දහසක් සහ සහන කණ්ඩායම් රැසක් ඒ සඳහා යොදවා තිබෙනවා.

සුළි කුණාටුව සමඟ හටගත් ගං වතුර සහ නාය යාම් හේතුවෙන් ප‍්‍රදේශ රැසකට හානි සිදුවුණා. මේ වනවිට මිය ගිය පිරිස 18ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අතුරුදන් වූවන් 16 ක් සහ තුවාල ලැබූවන් 90ක් පමණ වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් නිවාස හාර ලක්ෂයකට පමණ විදුලිය ඇණහිට ඇති අතර දුම්රිය සහ ගුවන් ගමන් ද අවලංගු කිරීමට සිදුවුණා. සුළි කුණාටුව අද පස්වරුව වනවිට උතුරු දිග ශාන්තිකර ප‍්‍රදේශය දක්වා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

The post හගිබීස් සුළි කුණාටුවෙන් අවතැන් වූවන්ට ජපන් රජයෙන් සහන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG