Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදි ලොවටම දුන් ආදර්ශය  

Add comments

ප්ලාස්ටික් හා පොලිතින් තුළින් පරිසර  දූෂණය වැළැක්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නගර පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතවුණා.

ව්‍යායාම කරන අතරතුර ප්ලාස්ටික් හා පොලිතින් එකතුකර ඉවත් කිරීම ප්ලොගින් යනුවෙන් හදුන්වනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්ලාස්ටික් හා පොලිතින් එකතු කිරීම සිදුකළේ දකුණු ප්‍රදේශයේ තිබෙන මමල්ලපුරම් නගරයේයි.

 

 

 

The post මෝදි ලොවටම දුන් ආදර්ශය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG