Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළමා-ළදරු මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්  

Add comments

ළමා – ළදරු මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ. තමන් ජනාධිපති ධුරයට පත් වූ පසු ළමයින් හා වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ රැසක් පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය ද මෙම මාධ්‍ය හමුවට එක්වුණා.

 

The post ළමා-ළදරු මන්දපෝෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG