Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්‍ෂය බෙදීමට ඉඩ තබන්නේ නැහැ  

Add comments

කිසිවෙකුටත් අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බෙදීමට ඉඩ තබන්නේ නැති බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

The post නිදහස් පක්‍ෂය බෙදීමට ඉඩ තබන්නේ නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG