Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හෙරොයින් කිලෝ ග‍්‍රැම් 10ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට  

Add comments

හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 10 කට වැඩි ප‍්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර 31 හැවිරිදි කාන්තාවක්ද සිටින බවයි පොලීසිය පවසන්නේ. සැකකරු 24 වන වියේ පසුවනවා. රජගිරිය ප‍්‍රදෙශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැටලීම සිදු කළා. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුුර පරීක්ෂණ කි‍්‍රයාත්මක බවයි පොලිසිය පවසන්නේ.

The post හෙරොයින් කිලෝ ග‍්‍රැම් 10ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG