Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොලොම්බියාවේ දැවැන්ත වැඩවර්ජනයක් ඇරඹෙයි  

Add comments

කොලොම්බියාවේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් ආරම්භ වුණා.

ඒ, පවතින රජයට විරෝධය පළකරමින්. උද්ඝෝෂනයට ආදිවාසී කණඩායම්, ශිෂ්‍යයින් , කම්කරු ප‍්‍රජාව ඇතළු ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඇතැම් ප‍්‍රදේශවල පොලීසිය සමග ගැටුම්ද හටගෙන ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

උද්ඝෝෂකයන්ට කිසිදු සහනකක් ලබානොදෙන බව කොලොම්බියා ජනාධිපති අයිවන් ඩියුක් පවසනවා. තවදුරටත් උද්ඝෝෂන වර්ධනය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

The post කොලොම්බියාවේ දැවැන්ත වැඩවර්ජනයක් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG