ගත වූ මාස 11 තුළ ඩෙංගු රෝගීන් හැත්තෑ තුන් දහසක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ලබන සතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ද පැවැත්වෙන බවයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර මහතා ප‍්‍රකාශ කළේ.
නිවාස, කාර්යාල පරිශ‍්‍ර, පාසල් යන ස්ථානවල මදුරුවන් බෝවිය නොහැකි පරිදි පරිසරය පවත්වා ගෙන යා යුතු බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.
The post ලබන සතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment