Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්ඩංගුවට  

Add comments

බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්ඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බගවන්තලාව ශ‍්‍රීපාද රක්ෂිතයේදී.

සැකකරුවන් ලබන 26 වැනිදා හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිත. මැණික් ගැරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

The post බලපත‍්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්ඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG