නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් 16 දෙනෙකු අයර්ලන්තයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට වරාය තොටුපලකදී නෞකාවක ඇති බහාලුම් පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළා. එම බහාලුමක සැඟව සිටියදී මෙම සරණාගතයින් පිරිස අත්අඩංගුවට කත් බවයි අයර්ලන්ත බලධාරීන් සඳහන් කළේ. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවනවා.
නෞකාව ප‍්‍රංශයේ සිට පැමිණ ඇති බවයි පරීක්ෂණවලදී හෙලිවුණේ.
The post නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් පිරිසක් නෞකා බහාලුමක සැගව සිටියදී සොයාගැනේ appeared first on ITN News.
Post a Comment