Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන විරෝධතාවලට සම්බන්ධ සිය දෙනෙක් අත්අඩංගුවට  

Add comments

ඉරානයේ විරෝධතාවලට සම්බන්ධ නායකයින් සිය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එක් එක් ප‍්‍රදේශවල උද්ඝෝෂණ මෙහෙයවූ පුද්ගලයින් රැසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතිබවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. ඉන්ධන මිල වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එරට ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළා.

මේ වනවට පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් උද්ඝෝෂණ අතරතුර වූ ගැටුම්වලදී මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

The post ඉරාන විරෝධතාවලට සම්බන්ධ සිය දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG