Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු ඉන්දියාවේ මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා  

Add comments

උතුරු ඉන්දියාවේ මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා සිදුව තිබෙනවා.

ගුවන් ගමන් වාර කිහිපයක්ද මේ හේතුවෙන් ප්‍රමාද වී ඇති බව සඳහන්.නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8 දක්වා  පහත බැස තිබෙනවා. මෙම අධික සීත කාලගුණය තවත් දින දෙකක කාලයක් පවතින බවයි ඉන්දිය කාලගුණ අංශ සඳහන් කරන්නේ. මෙවැනි කාලගුණ තත්ත්වයක් උතුරු ඉන්දියාවට බලපා ඇත්තේ දශක 5කට පසුවයි.

මේ අතර අධික මීදුම හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් කිහිපයක් වසා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

 

 

 

 

 

The post උතුරු ඉන්දියාවේ මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG