Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ක්‍රිස්තියානි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩිතැබීම උදෑසන දේවමෙහෙය අතරතුරයි  සිදුව තිබෙන්නේ. දේවමෙහෙයට පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකර තිබෙනවා. සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව සිටිනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුගෙන් ප්‍රශ්න සිදුකරන බව සඳහන්. මේ වසර තුළ ඇමෙරිකාවේ මෙවැනි වෙඩි තැබීම් ගණනාවක්ම සිදුවුණා.

 

 

 

 

The post ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG