Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්විස් තානාපති කාර්යාල සේවිකාව අද අධිකරණයට  

Add comments

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ස්විට්සර්ලන්ත කොළඹ තානාපති කාර්යාල සේවිකාව අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.

තමා පැහැරගෙන ලිංගික හිංසනයට ලක්වූ බවටයි ඇය චෝදනා කර තිබෙන්නේ. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයේදී මෙම කාන්තාව ලබාදුන් ප‍්‍රකාශ පරස්පරවීම හේතුවෙන් සැකකාරිය අත්අඩංගුවට ගැණුනා. පසුගිය 16 වනදා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඇය අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

The post ස්විස් තානාපති කාර්යාල සේවිකාව අද අධිකරණයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG