Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සීත කාලගුණය බංග්ලාදේශයේ 50කට දිවි අහිමි කරයි  

Add comments

බංග්ලාදේශය පුරා නොවැම්බර් පළමු වනදා සිට දෙසැම්බර් 28 දක්වා පැවති අධික ශිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඉන් 17 දෙනෙකු මිය ගොස් ඇත්තේ උග්‍ර ශ්වසන ආසාදන හේතුවෙන්. ඉන්ෆ්ලුවෙන්සා ,විජලනය , නිව්මෝනියාව වැනි රෝගවලින් ජනතාව පෙළෙන බව එරට වාර්තා සඳහන් කරනවා. මෙම වසරේ බංග්ලාදේශයට බලපෑ අඩුම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 4.5ක් වාර්තා වුණේ උතුරු බංග්ලාදේශයේ ටෙටියුලියාවලින්. මෙම අධික මීදුම් සහිත කාලගුණය තවත් දින කිහිපයක් පවතිනු ඇති බව බංග්ලාදේශ කාලගුණ වාර්තා සඳහන් කරනවා.

The post සීත කාලගුණය බංග්ලාදේශයේ 50කට දිවි අහිමි කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG