පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම පිලිබද 1955 ට පැමිණිලි කළ හැකි බව ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා.
මඟී ජනතාවට පීඩාවක් සිදුවන ආකාරයෙන් ගීත හා වීඩියෝ වාදනය කිරීම ජනවාරී පළමු වනදා සිට තහනම් කිරීමටයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට උපදෙස් ලබාදුන්නේ. එවැනි කි‍්‍රයාවන් පිළිබඳ පැමිණිලි ලැබුණ හොත් එම බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව ද ජාතික ගමනා ගමන කොමිසම ප‍්‍රකාශ කළා.
The post පුද්ගලික බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරීම පිළිබඳ දැනුම් දෙන්න දුරකතන අංකයක් appeared first on ITN News.
Post a Comment