ලිබියාවේ ටි්රපොලි අගනුවර හමුදා පාසලකට එල්ලවූ ගුවන් ප්රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නැගෙනහිර ලිබියාවේ කි්රයාත්මක කැරලි කණ්ඩායමක් මෙම ප්රහාරය එල්ල කර ඇති බවටයි සැක පළකෙරෙන්නේ. ජෙනරාල් කලීෆා හෆ්තාර්ට සහය දක්වන කණ්ඩායමක් ලෙස ඔවුන් හඳුනාගෙන තිබෙනවා. 2011 වසරේදී මුහම්මර් ගඩාෆිගේ ඝාතනයත් සමඟ ලිබියාවේ දරුණු ගැටුම් ඇති වුණා.
The post ටි්රපොලි අගනුවර හමුදා පාසලකට එල්ලවූ ගුවන් ප්රහාරයකින් 28 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment