ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා අඛණ්ඩව පැවැත්වෙනවා.
ලක්ෂයකට වැඩි පිරිසක් දකුණු ඉන්දියාවේදී විරෝධතා වලට එක්ව සිටින බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මුස්ලිම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අම්බේරල්ලා නැමැති සංවිධානයක් හයිද්‍රාබාද් නුවරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා. හයිද්‍රාබාද් ජනගහණයෙන් 40 %කට වැඩි ප්‍රතිශතයක් මුස්ලිම් ප්‍රජාව බවයි එරට වාර්තා පවසන්නේ
The post ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහි විරෝධතා අඛණ්ඩව appeared first on ITN News.
Post a Comment