Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

තනි එන්ජිමක් සහිත සැහැල්ලු ගුවන් යානයක් වන මෙය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් හෙළිවී නැහැ. ගුවන් යානය පොළවට පතිතවීමත් සමග එය ගිනිගෙන තිබෙනවා. ගුවන් ගමන ආරම්භ කර විනාඩි කිහිපයක් ඇතුළත එය අනතුරට ලක්වූ බවයි ඇමෙරිකා වාර්තා සදහන් කරන්නේ.

ඉන්ධන කාන්දුවක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. පසුගිය සෙනසුරාදා දිනයේ ද ඇමෙරිකාවේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

The post ඇමෙරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ ගුවන් යානයක් අනතුරකට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG