Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොල්ගොල්ල වේල්ල මත සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබයි  

Add comments

මහනුවර පොල්ගොල්ල වේල්ල මත සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.

මෝටර් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ත්‍රී රෝද රථයේ පැමිණි තුන් දෙනෙකු සහ මෝටර් රථයේ පැමිණි පුද්ගලයකු බරපතල තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. ළමයින් තුන් දෙනෙකුද ඒ අතුර වනවා. මෝටර් රථය වේල්ල මතදී කිහිපවරක් පෙරලීයාම හේතුවෙන් එම රථයටද දැඩි හානි සිදුව තිබෙනවා.

 

 

The post පොල්ගොල්ල වේල්ල මත සිදු වූ අනතුරකින් පුද්ගලයන් 04 දෙනෙකු තුවාල ලබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG