කොරෝනා වෛරසය ඇතුලු වෛරස් රෝග මැඩපැවැත්වීමට සහ පාලනයට ඇති ආයුර්වේද පිලියම් පිලිබද සොයාබැලීමේ විශේ්ෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
දේශිය වෛද්ය ක්රම තුළින් ගතහැකි සෞඛ්යාරකෂිත ක්රමවේද පිලිබදව ජනතාව දැනුවත් කළ යුතු ආකාරය ගැන එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි සෞඛ්ය අමාත්යාංශය සදහන් කළේ.
ආයුර්වේද පිලියම් ඇතුලත් අත් පත්රිකාවක් සහ අත් පොතක් බෙදාහැරිම පිලිබදවද අවධානය යොමුව තිබෙනවා.
The post කොරෝනා ඇතුලු වෛරස් රෝග මැඩලීමට ආයුර්වේද පිළියම් සෙවීමේ විශේෂ සාකච්ඡාවක් appeared first on ITN News.
Post a Comment