Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමුදාව හැරගිය පුද්ගලයන් සඳහා පොදු සමා කාලයක්  

Add comments

හමුදාව හැරගිය පුද්ගලයන් සඳහා පොදු සමා කාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ හෙට (05) සිට ලබන 12 වනදා දක්වා. මෙම කාලය තුළ නිත්‍යානුකුල නොවන ආකාරයෙන් හමුදා සේවයෙන් ඉවත්වු පුද්ගලයන්ට නිත්‍යානුකුල ආකාරයෙන් සේවයෙන් ඉවත්ව යාම සඳහා අවස්ථාව සැලසෙන බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

The post හමුදාව හැරගිය පුද්ගලයන් සඳහා පොදු සමා කාලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG