Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කෙන්යාවේ පාසලක සිදු වූ තෙරපීමකින් සිසුන් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

කෙන්යාවේ පාසලක සිදු වූ තෙරපීමකින් සිසුන් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වුණා.

කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකයි මෙම පිපිරීම සිදුව තිබෙන්නේ. පාසල අවසන් වී නිවෙස් වෙත යන අවස්ථාවේ සිදු වූ මෙම තෙරපීමෙන් සිසුන් 40 දෙනෙකු පමණ තුවාල ලැබුවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වුණේ. ඉතා පටු පඩිපෙළක් බැස යන අවස්ථාවේ මෙම තෙරපීම සිදුව ඇති බවට සඳහන් වුව ද නිශ්චිත හේතුවක් මෙතෙක් වාර්තා වී නැහැ.

 

 

The post කෙන්යාවේ පාසලක සිදු වූ තෙරපීමකින් සිසුන් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG