Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණ විපර්යාස පාලනයට නව සැලසුම්  

Add comments

කාලගුණ විපර්යාස පාලනයට නව සැලසුම් හදුන්වාදෙන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප‍්‍රකාශ කළා.

2035 වනවිට පෙට‍්‍රල් සහ ඩීසල් මෝටර් රථ අළෙවිය තහනම් කිරීමත් අරමුණක්. පරිසර හිතකාමී ප‍්‍රවාහන සේවා ප‍්‍රවර්ධනය කිරීමත් සැලසුම් වලට ඇතුලත් බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වාදුන්නේ.

සති දෙකක විශේෂ සමුළුවක් පැවැත්වීමටත් බි‍්‍රතාන්‍යය කටයුතු යොදා තිබෙනවා.

The post කාලගුණ විපර්යාස පාලනයට නව සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG