එළඹෙන මැයි මස පැවැත්වෙන බොලීවියා ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ලියා පදිංචි වී තිබෙනවා.
ප්රධාන පක්ෂ රැසක් ඒ සදහා ලියා පදිංචි වී ඇති අතර බොලීවියා හිටපු ජනාධිපති එවෝ මොරායෙස් ද ඒ අතර වනවා. බොලීවියා ජනාධිපතිවරණය මැයි මස 03 වනදා පැවැත්වෙනවා. දේශපාලන රැකවරණ මත ආජන්ටිනාවේ රැදී සිටින එවෝ මොරායෙස්ට නැවත ජනපති ධුරයට පත්විය නොහැකි අතර ඔහු පාර්ලිමේන්තු ආසනයක් සදහා පමණක් මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.
The post බොලීවියා ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ලියා පදිංචි වෙයි appeared first on ITN News.
Post a Comment