Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානය අද සිට චීනයට යළි ගුවන් ගමන් අරඹයි  

Add comments

පාකිස්ථානය අද (04) සිට චීනයට යළි ගුවන් ගමන් ආරම්භ කළා. තම ආරක්ෂක පද්ධතිය ශක්තිමත් බවට පවතින විශ්වාසය හේතුවෙන් ගුවන් ගමන් යළි ආරම්භ කරන බවයි පාකිස්ථාන ගුවන් සේවය සදහන් කළේ.

මේ අතර ජපානයට ලගාවූ පුද්ගලයන් 3500 ක් සහිත නෞකාවක් නිරෝධායනය කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එහි පැමිණි වයස අවුරුදු 80 ක් පමණ වන හොංකොං ජාතිකයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තොරතුරු වාර්තාවීමෙන් පසුවයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

The post පාකිස්ථානය අද සිට චීනයට යළි ගුවන් ගමන් අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG