කොරෝනා ආසාධනය වූ ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගලයෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඔහුගේ 88 හැවිරිදි බිරිදද කොරෝනා ආසාධනය වීමෙන් පසු සම්පුර්ණ සුවය ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
කේරලයේ ජීවත්වන මෙම යුවලට කොරෝනා ආසාධනයවී ඇත්තේ මීට මාසයකට පමණ පෙර. ඒ ඉතාලියේ සිට පැමිණි ඔවුන්ගේ පුතු සහ ලේලියගෙන්.
The post කොරෝනා ආසාධනය වූ ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි appeared first on ITN News.

Post a Comment