Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදිවාසීන්ගෙන් කොරෝනා වෛරසයට අපූරු ප්‍රතිකාරයක්  

Add comments

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදිවාසී ජනතාව එම වෛරසයට අපූරු ප්‍රතිකාරයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් ගස්වල පොතු සහ මීපැණි යොදා සකස්කරන ලද ඖෂධයක් කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඇමසන් වනාන්තරය තුළ ගෝත්‍ර 300කට අයත් අදිවාසීන් ලක්ෂ 8ක් පමණ ජීවත්වනවා.  බ්‍රසීල රජයෙන් ලබා දෙන කොරෝනා ප්‍රතිකාර ලබා නොගන්නා මෙම ආදි වාසීන් තමන්ගේම සාම්ප්‍රදායික ක්‍රමවේදයක් භාවිතා කරමින් ඊට ප්‍රතිකාර කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.

The post ඇමසන් වනාන්තරයේ වෙසෙන ආදිවාසීන්ගෙන් කොරෝනා වෛරසයට අපූරු ප්‍රතිකාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG