Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වර්ෂාව අඩුවීමෙන් නිල්වලා ගඟෙහි ජලමට්ටම පහළට  

Add comments

මාතර දිස්ත්‍රික්කයට පැවති වැසි සහිත කාලගුණය මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා.

එයට සාපේක්ෂව ඊයේ දින පිටාර ගලමින් පැවති නිල්වලා ගගෙහි ජල මට්ටම මේ වන විට මීටර් 5.45ක් ලෙසට පවතින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

( මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකයේ මිනුම් වලට අනුව අකුරැස්ස පානදුගම නිල්වලා ගගෙහි ජලමාපකයේ සාමාන්‍ය ජල මට්ටම මීටර් 3.2ක් වන අතර , පිටාර මට්ටම වන්නේ මීටර් 5.8 කි)

ඊයේ පානදුගම ප්‍රදේශයෙන් ජලයෙන් යටව ගමනාගමනයට බාධා මතුව තිබූ තිබූ අකුරැස්ස -පිටබැද්දර මාර්ගය මේ වන විට ජලය බැස ගොස් පෙර සේ ගමනාගමන කටයුතු සිදුවෙනවා.

නිල්වලා ගග ආසන්න පහත් බිම් වල ජලය තවමත් රැදී පවතී.

The post වර්ෂාව අඩුවීමෙන් නිල්වලා ගඟෙහි ජලමට්ටම පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG