Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ව්‍යසනය අභිසය පෙරට ආ නව නිපැයුම්කරුවන් හා ව්‍යාපාරික ප්‍රජාව එකට මුණගැස්වීමේ ප්‍රදර්ශයනක්  

Add comments

ව්‍යසනය අභිසය පෙරට ආ නව නිපැයුම්කරුවන් හා ව්‍යාපාරික ප්‍රජාව එකට මුණගැස්වීමේ අරමුණින් හුණුපිටිය ගංගාරාම විහාර පරිශ්‍රයේදී  ප්‍රදර්ශයනක් පැවැත්වෙනවා.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය ,නව  නිපැයුම්කරුවන්ගේ කොමිසම හා  හා ITN මාධ්‍ය ජාලය එක්වයි මෙය සංවිධාන කර තිබෙන්නේ.

 

The post ව්‍යසනය අභිසය පෙරට ආ නව නිපැයුම්කරුවන් හා ව්‍යාපාරික ප්‍රජාව එකට මුණගැස්වීමේ ප්‍රදර්ශයනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG