Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 150 යි  

Add comments

කොළඹ වෛද්‍ය පීඨයෙන් රෝග නිවාරණය හා ප්‍රතිකාර සේවාවන් සඳහා දක්ෂ වෛද්‍යවරුන් දහස් ගණනක් බිහිකර ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා..

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරිය එම අදහස් පල කළා. වෛද්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කොළඹ වෛද්‍ය පීඨයෙන් බිහි වූ වෛද්‍යවරුන් මහමගු දායකත්වයක් ලබාදී ඇති බවද අමාත්‍යවරිය ප්‍රකාශ කළා. ආසියා කලාපීය රටවල පැරණිම වෛද්‍ය පීඨ අතරින් ප්‍රමුඛස්ථානයක් මෙම වෛද්‍ය පීඨයට හිමිව තිබෙනවා.

 

 

 

The post කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වසර 150 යි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG