Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 198706 දක්වා ඉහළට  

Add comments

ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 198706 ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනයේ වාර්තා වූ නව ආසාදිතයින් 7761 ක් සමගින්. එරටින් වාර්තා වන කෝවිඩ් මරණ සංඛ්‍යාව 5608  ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසයෙන් වැඩිම පීඩාවට ලක් වූ 07 වන  රට බවට පත්ව තිබෙනවා.

The post ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 198706 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG