යුද්ධයෙන් දැඩි ලෙස පීඩනයට පත් ව සිටින යේමනයේ වෛරස හේතුවෙන් මිලින ගණනක පිරිසක් දැඩි අවදානමකට මුහුණදී සිටිනවා.
වෛරසය වැලදී ඇති බව තහවුරුවීමෙන් පසු ප්‍රතිකාර ලැබූවන්ගෙන් සියයට 20 ක ප්‍රතිශතයක් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. යේමනයේ මානුෂීය ආධාර වැඩසටහන අඛණ්ඩව කරගෙන යාමට ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකයි දශම හතරයි එකක ආධාර මුදල් ලබා දෙන ලෙසයි එක්සත් ජාතින්ගේ සංවිධායනය ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින්නේ.
The post යේමනයේ කොරෝනා හේතුවෙන් මිලින ගණනක පිරිසක් දැඩි අවදානමකට appeared first on ITN News.
Post a Comment