මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබෙනවා.
ගතවූ පැය 24 දී පමණක් මරණ 237 ක් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. නව ආසාදිතයන් 2771 දෙනෙකු ද වාර්තා වුණා.
ඒ අනුව මෙක්සිකෝවෙන් කොරෝනා ආසාදිතයින් අනූ තුන්දහස් හාරසිය තිස් පස් දෙනෙකු තහවුරු කරගෙන තිබෙනවා. එහෙත් එරට බොහෝ නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
The post මෙක්සිකෝවේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment