Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලතින් ඇමරිකානු රටවල් තවමත් වයිරසයේ උපරිම අවස්ථාවට ළඟාවී නැහැ  

Add comments

ලතින් ඇමරිකානු රටවල් තවමත්  කොරෝනා වයිරසයේ උපරිම අවස්ථාවට ළඟාවී නොමැති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

කලාපීය රටවල් ඒ පිළිබද වැඩි අවධානයක් යොමුකරමින් කටයුතු කළයුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ. කොරෝනා වයිරසය පාලනය සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කිරීම ඉතා වැදගත්.

දෛක ජීවිතය සහ කර්මාන්ත සහ වානිජ කටයුතු යළි ආරම්භ කර තිබුණ ද වයිරසය මැඩපැවැත්වීම පිළිබද ප‍්‍රධාන අවධානය යොමු වියයුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ

The post ලතින් ඇමරිකානු රටවල් තවමත් වයිරසයේ උපරිම අවස්ථාවට ළඟාවී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG