Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ  

Add comments

ආසාදිත ලැයිස්තුවේ පෙරමුණේ සිටින ඇමෙරිකාවෙන් මේ වන විට ආසාදිතයන් 1859323 ක් වාර්ථා වන අතර එරට සිදු වූ මරණ සංඛ්‍යාව 106000 ඉක්මවා තිබෙනවා.

ඊට අමතරව එම ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බ්‍රසීලයේ ඊයේ දිනයේ පමණක් ආසාදිතවින් 12000 ක පිරිසක් වාර්ථාවීමත් සමග එරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 529405 දෙනෙකු දක්වා  ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා  සඳහන් කරනවා.

The post ඇමෙරිකාව කොරෝනා ආසාදිත ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG