ලොව පුරා කෝවිඩ් 90 රෝගීන් සංඛ්‍යාව හැටතුන් ලක්ෂ හැත්තෑ එක්දහස ඉක්මවා තිබෙනවා.
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ථ රෝගීන්ගේ සංඛ්‍යාව හැට තුන් ලක්ෂ හැත්ත එක්දහස් හයසිය හැට එකක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ හැත්තෑ හත්දහස් පන්සිය පනස් දෙකක් ලෙස සටහන් වන අතර සුවය ලබා රෝහල්වලන් පිටව ගිය සංඛ්‍යාව විසිනම ලක්ෂ හාරදහස් නවසිය විසි දෙකක් ලෙසයි වාර්තා වන්නේ.
The post ලොව පුරා කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව හැටතුන් ලක්ෂ හැත්තෑ එක්දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment