Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන 4 සහ 5 කොළඹ මැනින් වෙළෙදපොළ වසා දමයි  

Add comments

ලබන 4 සහ 5 දෙදින තුළ කොළඹ මැනින් වෙළෙදපොළ වසා තැබෙන බව වෙළෙද සංගමය ප‍්‍රකාශ කළා.

එම දින දෙකේ රටපුරා ඇඳිරි නීතිය කි‍්‍රයාත්මකවීමයි ඊට හේතුව. වෙළෙදපොළ වසා තැබෙන කාලය තුළ එහි සම්පූර්ණ විෂබීජහරණ කටයුතු ද සිදුකෙරෙනවා.

ගෙවී ගිය සති කිහිපය තුළ ඉරිදා දිනවල මැනින් වෙළෙදපොළ වසා තැබුණ ද එළඹෙන ඉරිදා වෙළෙදපොළ විවෘත වන බවයි වෙළෙද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා ප‍්‍රකාශ කළේ.

The post ලබන 4 සහ 5 කොළඹ මැනින් වෙළෙදපොළ වසා දමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG