Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක්  

Add comments

ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වන ආකාරය සම්බන්ධයෙන් මූලික අදියරේ සාකච්ඡාවක් අද (02) පැවැත්වෙනවා.

ඒ මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරින් සහ දළඳා මාළිගයේ දියවඩන නිළමේවරයා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

පවතින සෞඛ්‍ය තත්වය හමුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී‍්‍ර දළඳා මාළිගය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

The post මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පවත්වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG