Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හිටුවීම ඇමෙරිකාව තමන්ටම කර ගන්නා හානියක්  

Add comments

ඇමෙරිකාව   කිසිදු පාර්ශ්වයකට වාසිදායක නොවන බවයි විදෙස් විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ. එය ඇමෙරිකාව තමන්ටම කර ගන්නා හානියක් වන බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. ලොව දහස් ගණනක් ජනතාව සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් අසීරු කාලයක් ගෙවන මේ මොහොතේ ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම අඳහා ගත නොහැකි කරුණක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ ආකාරයෙන් පටු දේශපාලනික අරමුණු ඉදිරියට ගෙන යාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවයි බොහෝ රාජ්‍ය නායකයින් නිවේදනය කරන්නේ.

 

 

The post ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හිටුවීම ඇමෙරිකාව තමන්ටම කර ගන්නා හානියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG