Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උග්‍ර ඛාදනයට ලක්ව තිබූ හලාවත තොඩුවාව වෙරළ තීරය ගල්වැටි දමා පිළිසකර කෙරේ  

Add comments

උග්‍ර ඛාදනයට ලක්ව තිබූ හලාවත තොඩුවාව වෙරළ තීරය ගල්වැටි දමා පිළිසකර කර තිබෙනවා.

වෙරළ තීරය ඛාදනයට ලක් වීමත් සමඟ දැඩි තර්ජනයකට මුහුණ පා සිටි නිවාස සහ එහි ජනතාව ආරක්ෂා කර ගැනීමටයි මෙම ගල්වැටිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ඉදි කර තිබෙන්නේ. ගල්වැටිය ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 32 ක් වැය කර තිබෙනනවා.

 

The post උග්‍ර ඛාදනයට ලක්ව තිබූ හලාවත තොඩුවාව වෙරළ තීරය ගල්වැටි දමා පිළිසකර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG