නව ආණ්ඩුවක් පිහිටුවා පැය 24 ක් ඇතුළත ඉන්ධන මිල අඩු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වළස්මුල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
සමගි ජනබලවේගයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කෙරෙන ජනහමුවක් වළස්මුල්ලේ දී පැවැත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.
අපේක්ෂක දර්ශන ප්‍රදීප් හා මුල්කිරිගල ආසන නියෝජිත සුජිත් මුතුකුමාරණ යන මහත්වරුන් එය සංවිධාන කර තිබුණා.
The post නව ආණ්ඩුවක් පිහිටුවා පැය 24 ක් ඇතුළත ඉන්ධන මිල අඩු කරන බව සජිත් කියයි appeared first on ITN News.
Post a Comment