Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතුයි – අනුර  

Add comments

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළකළේ හෝමාගම,  මාගම්මන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනුයි. ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහායි මෙම ජන හමුව පැවැත්වුණේ.

 

 

The post මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ බලවත් විපක්ෂයක් නිර්මාණය කළ යුතුයි – අනුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG