මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට යවන නියෝජිතයින් සම්බන්ධයෙන් ජනතාව බුද්ධිමත්ව තීන්දු ගතයුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
The post මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට යවන නියෝජිතයින් ගැන ජනතාව බුද්ධිමත්ව තීන්දු ගතයුතුයි appeared first on ITN News.
Post a Comment