රටේ ආර්ථිකය ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතනවලින් දීර්ඝකාලීන ණය ලබාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින්ට සහාය පළකරමින් මැදකොළඹ මැදපාර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.
The post ආර්ථිකය ගොඩනැගීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මූල්‍ය ආයතනවලින් ණය ලබාගත යුතුයි appeared first on ITN News.
Post a Comment