මෙම වසර අගභාගයේදී වෛරසයට එරෙහි එන්නතක් ලබාදිය හැකි බවට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
උතුරු කැරොලිනා ප්‍රාන්තයේ ඖෂධ නිෂ්පාදනාගාරයක නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුවයි ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.
නිරීක්ෂණ චාරිකාව අතරතුරදී ජනාධිපතිවරයා මුහුණු ආවරණ පැළද සිටින ආකාරය එරට මාධ්‍ය වාර්තා කර සිටියා.
මේ අතර ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්පේ උපදේශකයෙකු වන රොබට් ඕ බ්‍රයන්ට වෛරසය ආසාදනය වී ඇති බවයි ධවල මන්දිරය නිවේදනය කරන්නේ.
The post මෙම වසර අවසානයේදී වෛරසයට එරෙහි එන්නතක් ලබාදිය හැකියි බව ට්‍රම්ප් කියයි appeared first on ITN News.
Post a Comment