එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමක් අද කැඳවා තිබුණා.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ සඳහා සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
The post එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි appeared first on ITN News.
Post a Comment