Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමා බෞද්ධාගමට කළ සේවය තරම් සේවාවක් කාඩ්බෝඩ් බෞද්ධයින් ආගමට සිදුකර නැහැ – සජිත්  

Add comments

තමා බෞද්ධාගමට කළ සේවය තරම් සේවාවක් කාඩ්බෝඩ් බෞද්ධයින් ආගමට සිදුකර නැති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා වැල්ලවත්ත ප්‍රදේශයේ මෙම ජන හමුව සංවිධානකර තිබුණා.

 

The post තමා බෞද්ධාගමට කළ සේවය තරම් සේවාවක් කාඩ්බෝඩ් බෞද්ධයින් ආගමට සිදුකර නැහැ – සජිත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG