එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන පිරිසගේ නාමලේඛනයක් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත හෙට (29) දිනයේ භාර දෙන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post එජාපයෙන් ඉවත් කරපු පිරිසගේ නාමලේඛනය හෙට මැතිවරණ කොමිසමට appeared first on ITN News.
Post a Comment