වැසී යාමට තිබූ ලංකා පිඟන් සංස්ථාව යළි නිෂ්පාදන අරඹමින් දේශීය අවශ්‍යතා සපුරාලීමටත් අපනයනයටත් සූදානමින් සිටින බව එහි සභාපති ජූඩ් ප්‍රනාන්දු මහතා පවසනවා.
කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා තවදුරටත් කියා සිටියේ උළු නිෂ්පාදනයටද සුදානම් බවයි. ටෙරාකොටා ටයිල් සදහා ඇමෙරිකාව හා යුරෝපයේ අපනයන අවස්ථා පවතින අතර රටට අවශ්‍ය නිෂ්පාදන ලබාදීමට සූදානම් බවයි ඒ මහතා තවදුරටත් කියා සිටියේ.
The post විකුණන්න හැදූ ලංකා පිගන් සංස්ථාව රටටම බඩු දී පිටරටටත් බඩු අරින්න සූදානමින් appeared first on ITN News.
Post a Comment